ගායන ශිල්පී දුලාජ් ධනුෂ්ක විවාහ දිවියට

 01/04/2018 - 11:42
220 reads

රසික හදවත් දිනූ ගායන ශිල්පියෙකු වන දුලාජ් ධනුෂ්ක විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා.

ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වුණේ කොළඹ කිංස්බරි හෝටලයේදී යි.

දුලාජ්ගේ අතිනත ගත් සොඳුරු යුවතිය වන්නේ නිමා ප්‍රාන්නදුයි.

වසර කිහිපයක් තුළ දුලාජ් - නිමා අතර පැවති ආදර සබඳතාවය දුලාජ් සිය මුහුනුපොත ඔස්සේ පළ කර තිබුණා.

එම විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්.


   

news24.lk
News24
sri lanka news 24
24 news