රොෂාන් පිලපිටිය - රිද්මා සමඟ යුගදිවියට

 12/14/2017 - 14:23
475 reads

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ ගිවිසගෙන තිබෙනවා.

රිද්මා සුබසිංහ නමැති සුරූපී නිරූපිකාවක් සමඟ රොෂාන් පසුගිය දිනක ගිවිසගෙන තිබෙන අතර ඔවුන්ගේ විවාහය ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක් වෙනවා.

රෝෂාන් බිරිඳ රිද්මා සමඟ මේ විවාහා ගිවිස ගැනීම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුනා.

මේ රෝෂාන්ගේ සහ රිද්මාගේ ඡායාරූප කිහිපයකි.

news24.lk
News24
sri lanka news 24
24 news