මෛත්‍රී මහින්ද එකට අත්සන් තබයි

 12/07/2017 - 15:43
175 reads

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවය අද (07) කොළඹදී පැවැත්වුණා.

මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.

මනාලයාගේ සහ මනාළියගේ පාර්ශව දෙකෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපුු ජනපතිවරයායි.

ඔවුන් දෙදෙනා එක්ව කතාබහක නියැලෙන ඡායාරූපයක්ද හමුවුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news