මහේල සිය දියණිය සංසාගේ උපන්දිනය සමරයි

 12/06/2017 - 09:42
255 reads

ලෝකයම ආදරය කරන ක්‍රිකට් තරුවක් වූ මහේල ජයවර්ධන සිය දියණිය සංසාගේ උපන් දිනය සමරා තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 04 වෙනිදාට යෙදී තිබුණු එම උපන්දිනය දවසේ මහේල සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තබමින් ඇයට සුබපතා ඇත්තේ.

ලෝකයට වගේම සිය පවුලටත් ආරදරණීය චරිතයක් වූ මහේල එම උපන්දියන සමරන්නට පවුලේ හිතවතුන් ද එකතුකර ගෙන තිබුණා.
 
 

news24.lk
News24
sri lanka news 24
24 news