කාන්තාවන්ගෙන් 60% ක් ලිංගික අපයෝජනයට ලක්වේ

 11/23/2017 - 16:12
130 reads

අමෙරිකාවේ කාන්තාවන්ගෙන් සියයට 60 ක් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව සිදු කළ සමීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාවන්ගෙන් තුනෙන් දෙකක්ම ප්‍රකාශ කර ඇත්තේ තමන් රැකියා කරන ස්ථානයේදී අපයෝජනයට ලක් වූ බවයි.

කෙසේ වෙතත්, එම පිරිසෙන් හරි අඩක්ම අදාළ අපයෝජනය පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බව ද සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news