අමුත්තන්ට කෝටි ගණන් තෑගි දුන්න මංගල උත්සවය

 11/23/2017 - 10:29
258 reads

නයිජීරියාවේ වෙසෙන මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන Ehi Ogbeborගේ විවාහ මංගල්‍යය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

18 හැවිරිදි වියේ පසුවන ඇය නයිජීරියාවේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයෙක් වන Oboku are apparently සමඟ විවාහ දිවියට ඇතුළත් වූයේ පසුගිය දිනකයි.

මෙම විවාහ උත්සවය ගැන බොහෝ දෙනෙකු කතාකරන්නට සුවිශේෂී හේතුවක් වන්නේ එහි පැමිණි ආරාධිත අමුත්තන් සියල්ලන්ටම තෑගි ප්‍රධානය කිරීමයි.

එහිදී නවීන පන්නයේ මෝටර් රථ මෙන්ම තවත් තෑගි බොහොමයක් ලබාදීම විශේෂත්වයක්.

මෙම විවාහ මංගල උත්සවයට ඩොලර් බිලියන 100 ක වියදමක් ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news