ලෝකයේ ධනවතා කරපු පරිත්‍යාගය මෙන්න

 11/14/2017 - 13:01
170 reads

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙසින් හැඳින්වෙන බිල් ගේට්ස් (අල්ෂයිමීර් රෝගය) හෙවත් කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීමේ රෝගය සඳහා ප්‍රතිකර්ම සොයාගැනීමට සිදුකරන පර්යේෂණ වලට ඩොලර් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

බිල් සහ මෙලින්ඩා පදනම මඟින් මෙම පර්යේෂණ සිදුකරනු ලබනවා.

මෙම රෝගය ඇති වූ පුද්ගලයෙකුගේ මතකය සම්පුර්ණයෙන් අහිමි වන අතර සිතීමේ ශක්තිය ද අහිමි වනවා.

බිල් ගේට්ස් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරන මෙම පර්යේෂණ වල අරමුණ වන්නේ එම රෝගය සුව කිරීම සඳහා බෙහෙතක් සොයා ගැනීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news