ලංකාවට එනකන් මුළු රටම පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්න තෙල් නැවේ කපිතාන් මෙන්න

 11/08/2017 - 15:02
344 reads

ලංකාව පුරා මේ වන විට පවතින තෙල් අර්බුදය හේතුවෙන් මුළු රටම බලාසිටින්නේ ''Neveska Lady'' නමැති තෙල් නැව වරායට පැමිණෙන තෙක්ය.

රට පුරාම පෙට්‍රල් හිඟයක් තිබීම නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබීම එයට හේතුව වී ඇත්තේ.

ඒ අනුව ලංකාවට පැමිණීමට නියමිත නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික Mikhail Shalamberidze විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළකල ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙනවා.

කපිතාන්වරයා පළ කල ජායාරූපය සහ ඔහුගේ ගිණුමේ පළකල තවත් ජායාරූප කිහිපයක් පහතින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news