ශලිනි තාරකා සියල්ල අතහැර යන්නට සුදානම්

 11/08/2017 - 12:39
894 reads

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිසේ කතාබහට ලක්වූ අයෙක් තමයි ශලනි තාරකා.

ඒ ඇගේ පෞද්ගලික ජීවිතය තුළ සිදු වූ සිදු වීමක් මුල් කර ගනිමින්.

මේ හේතුවෙන් ඇය දැඩි ලෙස පීඩනයට පත් වී සිටින බව හා කනස්සලලට පත් වී සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණා.

කෙසේ නමුත් සියදිවි නසාගත් දසුන්ගේ සිදුවීම මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ ඇයගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ආකාරයෙන් විවේචනයට ලක් කර තිබූ අවස්ථාත් දැක ගත හැකි වුණා.

මේ සියල්ල සමසේ විදදරාගත් ඇය විදෙස් සංචාරයක් සඳහා විදෙස් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් ඇය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

එහිදී ඇය කියා සිටින්නේ ඇතැම්විට ඔබට විවේකයක් අවශ්‍ය බවයි.

එහි ඡායාරූප පහතින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news