නාමල් යුග දිවිය අරඹයි

41

තිස්තුන් හැවිරිදි පාර්ලිමේන්තු මන්ති නාමල් රාජපක්ෂ අද යුග දිවියට එළඹුනා.

සහකාරිය ලිමිණි වීරසිංහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ අතිනත ගත් ළිමිණි වීරසිංහ, සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණියයි.

විවාහයේ ආගමික වතාවත් අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වුණා.

විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

 

Your Comments