දුවේ නුඹ මගේ ප්‍රාණයයි

124

පසුගිය දිනෙක අමරිකා හිටපු ජනපති බැරැක් ඔබාමාගේ වැඩිමහල් දියණිය වූ 20 හැවිරිදි මාලියා (Malia Obama) සිය පෙම්වතා වන රොරි ෆාර්කාර්සන් (Rory Farquharson) සමඟ ලන්ඩනයේ උමං දුම්රිය ස්ථානයක රැදී සිට තිබෙනවා.

එදින ලන්ඩන් වීදි දිගේ ගමන් ගත් මෙම යුවළ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බෙහෙවින් දුම්පානයට යොමුව සිටින ෆාර්කාර්සන් ගැන කතා නොකරත් මාලියා අත සිගරට්ටුවක් තිබීම කාගේත් අවධානය දිනාගත් කාරණයක් ලෙසයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේ ජායාරූප රැසක් මේ සමඟම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.

එම ජායාරූප පෙළ පහතින්.

Your Comments