කිම් කාර්ඩේෂියන් ගේ තුන්වන විවාහයත් අවසන් !

80

කැනී වෙස්ට් (Kanye West) සහ කිම් කාර්ඩේෂියන් (Kim Kardashian) විවාහය දික්කසාදය කරා ගමන් කරමින් සිටිනවා.

දෙපාර්ශ්වය ම කියන්නේ ‘විවාහය අවසන්’ බවයි.

Kim මීට පෙර දික්කසාද දෙකක් ම කරගෙන තිබුණා.

Damon Thomas සමග 2000 දී විවාහ වී 2004 දී සහ 2011 දී Kris Humphries සමග යුග දිවියට එළැඹ 2013 දී වෙන් වූවා.

Kanye West සහ Kim Kardashian විවාහ වූයේ  2014 දී.

ඔවුන්ගේ විවාහය අවසන් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

Kanye West කියන්නේ 2018 නොවැම්බර් මාසයේ දී බිරිඳගෙන් දික්කසාදවීමට කරුණු පෑදුණු බවයි.

ඒ ගැන ඔහු පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිය රසිකයන් ට දන්වා තිබුණේ සමාජ මාධ්‍ය භාවිතා කරමින්.

43 හැවිරිදි Kanye West රැප් ගායකයෙක්.

39 හැවිරිදි කාර්ඩේෂියන්ස් ද ගිනි අවුලුවන ට්වීටර් පණිවුඩ නිකුත් කරනවා.

දික්කසාද වීමක් දෙස බලා සිටි තමන් Kanye West යම් අඩුපාඩුවකින් පෙළෙන බව ට සඳහන් කර තිබෙනවා.

දික්කසාදය දෙදෙනාගේම කැමැත්ත මත තීරණ කර ඇති බව පැවසෙන අතර ඇතැම් තොරතුරු දක්වන්නේ මේ වන විටත් Kardashian සහ Kanye නිවසේ පැති දෙකක පදිංචිව සිටින බවයි.

Kardashian තම අනුගාමිකයන් මිලියන 180 ට මෙලෙස පවසනවා…

” … කැනී ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා විවේචනයට ලක්විය හැකි බව මට වැටහෙනවා.
ඔහු කලාකරුවෙක්. කළු ජාතිකයෙක්. සංකීර්ණ පුද්ගලයෙක්.
ඔහු හුදකලාව සිටීමට කැමති නිසා සමහරවිට මෙය ඔහුට සහ ඔහුගේ පවුලට පීඩනයක් වේවි….”

Your Comments