නිපුණිකා මනාලියක් වෙයි ?

 08/13/2017 - 17:44
717 reads

රංගන ශිල්පිණියක් ලෙස නමක් දිනා සිටින නිපුණිකා හේවාගමගේ මනාලියක් වී තිබෙනවා.

ඒ සැබෑ ජීවිතයේ නම් නෙවෙයි, ජායාරූප එකතුවක් සඳහා නිරුපණයක් ඉදිරිපත් කරමිනුයි.

රූපලාවණ්‍ය ශිල්පීණි දිනුෂා දන්තනාරායනගේ අතින් හැඩවුණු නිපුනිකාගේ ජායාරූප එකතුව නිලාන් ස්ටුඩියෝ අනුග්‍රහයෙන් සිදුකර තිබෙනවා.

එම ජායාරූප සියල්ල පහතින් නරඹන්න.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments