තරගයට උණුසුම අරගෙන

 06/08/2017 - 20:53
548 reads

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 8 වන තරඟය  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුළු  6ක් දැවී ලකුණු 321ක් ලබාගත්තා.
එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ තරගය නැරඹීමට පැමිණි  පිරිස්...

India v Sri Lanka at The Oval