බුලත්සිංහලට පොළොන්නරුවෙන් සහන

 05/31/2017 - 11:42
576 reads

ආපදාවට ලක්ව සිටින කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාවට පොළොන්නරුව ප්‍රදේශයෙන් සහන හිමිවූ බව ගලහේන බෝධිරාජාරාමාධිපති පූජ්‍ය බුලත්සිංහල නන්දසාර හිමි සඳහන් කරනවා. උන් වහන්සේ පෙන්වා දෙන්නේ සිංහල-දමිළ පවුල් 681ක් 2250ක් පමණ පිරිසක්  කොටුවී සිටි අතර ඔවුන් ට  අහාරපාන ලබා දීමට දැඩි දුෂ්කර ගමනක යෙදීමට සිදුවූ බවයි.

(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)