තුන් පොළේ අපේ‍්‍රල් විරු සමරුව

 04/05/2018 - 20:48
56 reads

ජනතා විමුක්ති පෙරමුණේ 47වැනි අපේ‍්‍රල් විරු සමරුව අද පැවැත්වුණා.
ඒ ප්‍රධාන උත්සව තුනක් ලෙසයි.
පක්ෂ නායක අනුර දිසානායකගේ සහභාගිත්වයෙන් තංගල්ලේදී
ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ සහභාගිත්වයෙන් කුරුණෑගලදී
ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් බදුල්ලේදී

news24.lk
News24
sri lanka news 24
24 news