කාවිංග - සනායා විවාහ ගිවිසගැනීමේ ජායාරූප අන්තර්ජාලයට

 01/09/2018 - 14:51
427 reads

රංගන ශිල්පී කාවිංග පෙරේරා ඊයේ (09) විවාහ දිවියට ඇතුළත් වුණා.

ඒ වෙනුවෙන් ඔහු ක්ෂේත්‍රයේ සහ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් පැවැත්වූයේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලේදීයි.

නමුත් ඔහු මීට පෙර විවාහ ගිවිසගෙන සිටි බවයි සඳහන් වන්නේ.

වෘත්තියෙන් වෛද්‍යවරියක වූ සනායා, කාවිංගගේ අතගත් තැනැත්තියයි.

ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ජායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ජායාරූප පෙළ පහතින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news