වසර ආරම්භක පෝදා ශ්‍රී දළඳා වහන්සේගේ ආශීර්වාදය පතා

 01/01/2018 - 11:26
56 reads

2018  නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගැනීම සඳහා අද  වනදා අළුයම් කාලයේ සිට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රී දළදා මාළිගාවට ඇදී එමින් සිටිති.  

ශ්‍රී ලංකාවේ නන් දෙසින් මෙන්ම විදෙස් රටවලින්ද බැතිමතුන් අති විශාල ප පිරිසක් ශ්‍රී දළදා මාළිගා වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙමින් සිටි අයුරුයි මේ ...

news24.lk
News24
sri lanka news 24
24 news