දසුන්ගේ ආදරය පිය පදවියට පෙරළෙයි

 12/17/2017 - 10:08
265 reads

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් පතිරණ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක්.

මේ දිනවල සාමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් කතාබහට ලක්වන ජායාරූප පෙළක් සම්බන්ධව දසුන් ගැන නැවතත් කතාබහට ලක්වෙනවා.

ඒ දසුන්ගේ පෙම්වතිය වන හංසි දිසානායක සහ දසුන් මව් - පිය පදවිය ලැබීමට පෙර ජායාරූප පෙළකට පෙනී සිටීමයි.

පසුගිය දිනෙක ගාලු කොටුවේ ජායාරූපගතකරන ලද එම ජායාරූප පෙළ පහතින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news