පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවක් කෑගල්ලේ දි

 12/10/2017 - 11:01
56 reads

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ පස්වරුවේ (10) කෑගල්ලේ දි පැවැත්වුණා.

ප්‍රධාන අමුත්තා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.

පාසැල් මිතුරන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමග ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Royal Collage
Polonnaruea
Kegalle
Old Boy