“මා කවි අරණ” දොරට වඩී

 12/04/2017 - 12:14
343 reads

මාලිකා මිස්කින් මහත්මිය විසින් රචිත “මා කවි අරණ” කාව්‍ය ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය පසුගිය 02 වන දා DHPL  ශ්‍රවණාගාරයේදි පැවත්වුණා.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක් වන මාලිකා කිවිඳියගේ “මා කවි අරණ” ඇය විසින් රචිත මංගල කාව්‍ය ග්‍රන්ථය යි.

එම උත්සවයට ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති මහතා, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news