කොරියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර කණ්ඩායම ජනපති හමුවෙයි

 11/30/2017 - 18:43
45 reads

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර කණ්ඩායම අතර හමුවක් ඊයේ (29) පස්වරුවේ සෝල් නුවර Grand Hyatt  හෝටලයේදී පැවැත්වුණා.

අමාත්‍ය දයා ගමගේ සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
meeting with the Korea-Sri Lanka Parliamentary Friendship Group