නව ලෝක රූ රැජිණ රෝහලේ සිටින විදිය

 11/20/2017 - 10:16
678 reads

මෙවර ලෝක රූ රැජිණ කිරුළ වසර 17කට පසුව දිනාගැනීමට ඉන්දියාවට හැකිවුණා. ඉන්දියාවේ හර්යානා හි පදිංචි 20 හැවිරිදි වියේ පසුවන මානුෂි චිලර් මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා. මේ වන විට ඇය හෘද ශල්‍ය වෛද්‍යවරියක් වීමට අධ්‍යාපනය ලබනවා.

ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමට ඇයගේ බලාපොරොත්තුව වනවා.

ඒ අනුව ඇය රෝහලේදී සිය මිතුරන් සමඟ ලබාගත් ජායාරූප කිහිපයක් පහතින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news