වයඹ පලාත් මන්ත්‍රීවරුන් කරත්තයකින් සභාවට

 11/07/2017 - 12:16
98 reads

වයඹ පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දිනයේ සභාවට පැමිණියේ  කරත්තයකින් බව වාර්තා වනවා. පළාත් සභා සැසිවාරයට සහභාගි වීම සඳහා පැමිණි ඔවුන් අත විරෝධතා පුවරුද තිබූ බවයි වාර්තා වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news