ගයාන් - චතුරිකා විවාහ චාරිත්‍ර ඉටුකරමින් ගත් ජායාරූප මෙන්න

 11/06/2017 - 14:34
724 reads

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් යුවළ කලා ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් යුවළක්.

පසුගිය කාලය පුරාම පුවත් මවන්නට ඔවුන් දෙදෙනා සමත් වුණේ ඔවුන්ගේ ආදර කතාව හේතුවෙන්.

කෙසේ නමුත් ඒ කතා අතර ඔවුන්ගේ මංගල ඡායාරූපය යැයි සැළකෙන ජායාරූප කිහිපයක්ම අන්තර්ජාලය හරහා හුවමාරු වෙනවා.

මේ ගැන අදහස් දක්වමින් බොහෝ දෙනා කියා සිටින්නේ ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ජායාරූප බවයි.

ජායාරූප පෙළ සම්බන්ධව විමසු විට ඒ ගැන අදහස් දක්වමින් ගයාන් කියා සිටින්නේ, විවාහ උත්සවයක් ගත්තේ නැති නිසාත් විවාහ ඡායාරූප නැති නිසාත් චාරිත්‍ර හැමදෙයක්ම සිදුකරලා ඇල්බම් එකක් හදන්නත් එක්කම මෙම ඡායාරූපය ගත් බවයි.

එම ඡායාරූප සියල්ල පහතින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Gayan
Chathurika
Gayan-Chathurika Wedding