සංගායි මහේලයි මෙල්බන් ගුවන්තොටුපල ඇතුලේ ක්‍රිකට් ගහපු හැටි

 11/02/2017 - 17:38
341 reads

මෙල්බන් – කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව නිල වශයෙන් ඔක්තෝබර් 29 වන දින ආරම්භ කළා.
මංගල ගුවන් යානය මෙල්බන් ගුවන් තොටුපොළ වෙත ළඟා වීමෙන් පසුව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙල්බන් ගුවන් තොටුපොළේදී කාර්යමණ්ඩලය සමග ක්‍රිකට් සෙල්ලම් කළේ හැමෝම පුදුම කරමින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news