සියවස් 14ක ඉස්ලාමීය ඉතිහාසය හමුවන තැන

 10/26/2017 - 15:03
306 reads

කටාර්හි දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට එක් වී තිබෙනවා.

දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය ලොව ඇති විශාලතම ඉස්ලාමීය කලා නිර්මාණවල එකතුවෙන් එකක්.

ලෝහ, පිඟන්, ස්වර්ණාභරණ, ලී, වීදුරු, රෙදිපිළි හා කාසිවලින් යුත් භාණ්ඩ එකතුවක් ද ප්‍රදර්ශන භාණ්ඩ අතර වෙයි.

වසර 1400ක කෞතුක භාණ්ඩ සහ අසිරිය නැරඹීම සඳහා වාර්ෂිකව සිය දහස් ගණනක සංචාරකයින් දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට එක්වෙයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
President Maithripala Sirisena
Qatar
Museum of Islamic Art
Doha