හෝටල් රස්සාවට සමුදී සසුන් ගත වූ අයෝමය තරුණයාගේ ජායාරූප

 10/25/2017 - 13:36
466 reads

වර්තමානයේ බොහෝ දෙනා තරුණ වියේදීම ආගම දහමට යොමු වෙනවා.

ඒ ඇතැමෙක් ජීවිතයේදී ඇති වන ගැටළු වලට සියදිවි හානි කර ගැනීම එකම විසදුම කරගන්නා අතරේ ඊට ආදර්ශයක් දෙමින් ඇතැමෙක් පැවිදි දිවියට ඇතුළත් වෙන්නේ බොහෝ දෙනාගේ අවදානය දිනා ගනිමිනුයි.

පසුගිය දා එලෙස තරුණයෙක් සසුන් ගතවීමේ ජායාරූප කීපයක් අන්තර්ජාලය පුරාම හුවමාරුවන්නේ ඔහුගේ සුවිශේෂී පෙනුම ගැනත් කතාබහක් ඇති කරමිනුයි.

සිය ශරීරයේ පච්චයක් කොටාගෙන ඇති මෙම තරුණයා හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාවක නිරත වූ අයෙකු බවයි බාර්තා වන්නේ.

ඔහුගේ එම සසුන්ගත අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

news24.lk
News24
sri lanka news 24
24 news