යාලේ සිටි විශාලතම හස්තියා වූ දළ පූට්ටුවාට සිදුවූ වින්නැහිය

 06/15/2017 - 17:22
660 reads

යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම හස්තියා වූ තනි දළයා ලෙස හැදින්වූ තිලක් නැමති ඇතාගේ මරණයට හේතුව උදර ප්‍රදේශයට සිදුවූ බරපතල තුවාලයක් බව පශු වෛද්‍ය නිලධාරීන් පවසනවා.

ඊයේ (14) පස්වරුවේ හස්තියා තවත් ඇතෙකුගේ පහරකෑමකට ලක්ව මිය ගියා.

පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ හස්තියාට වයස අවුරුදු 50ක් පමණ වන බවයි.

(ඡායාරූප - අම්බලන්තොට - අජිත්  පුෂ්පකුමාර)

 

 

 

 

Comments