මත්පැන් පානය කළ 40ක් මරුට – 16ක් අන්ධ වෙයි – 460ක් රෝහලේ

93

ප්‍රමිතියෙන් තොර මත්පැන් පානය කළ ඉරානයේ පුද්ගලියින් 42 දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 16 දෙනෙකු අන්ධ භාවයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

තවත් පුද්ගලයින් 460 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බව ද සදහන්.

 

Your Comments