ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයක සෞරව් ගංගුලි රෝහල් ගත කරයි

11

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන සෞරව් ගංගුලි හෘදයාබාධයක් හේතුවෙන් කොල්කටාහි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඒ, සිය නිවසේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදීයි.

කෙසේ වෙතත්, මේ වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments