6.7ක භූ කම්පනයක්

14

චිලි රාජ්‍යයේ 6.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

නිරිතදිග වෙරළ ආශි‍්‍රත ප‍්‍රදේශයේ කම්පනය හටගෙන ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් පසුව එය ඉවත් කළ බව සඳහන්.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments