2036 දක්වා පුටින්ට බලයේ සිටීමට හැකි වන සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බහතුර ජනතා සහය

36

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට 2036 වසර දක්වා බලයේ සිටීමට හැකි වන පරිදි සිදුකරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කළ ජනතා මත විමසුමේ දී බහුතරයකගේ සහාය ඔහුට හිමිව තිබෙනවා.
එම මත විමසුමට අනුව රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සඳහා සියයට 77කගේ කැමැත්ත හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වත්මන් රුසියානු ජනාධිපතිවරයා මේ වනවිට බලයේ රැදී සිටින්නේ සිව්වන වතාවට වීම ද විශේෂත්වයක්.

Your Comments