ළමයින් තිදෙනෙකු ඝාතනය වීමත් සමග පාකිස්තානයේ විරෝධතා

23

ළමයින් තිදෙනෙකුගේ මෘත ශරීරියන් සොයා ගැනීමේ සිද්ධියක් සමග පාකිස්තානයේ ජනතාව විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අයගෙන් එක් ළමයෙකු මියයන්නට පෙර අපයෝජනයට ලක්ව ඇති බවටයි මේ වන විට අණාවරණය වී ඇත්තේ.

අනෙක් ළමයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නැහැ.

Your Comments