හොංකොං පාසල් අදත් වැසේ

21

හොංකොං දේශයේ සියලුම පාසල් අද දිනයේ දී වසා දැමීමට බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.
ඊයේ රාත්‍රි කාලයේ දී ද හොංකොංහි ප්‍රදේශ රැසක ගැටුම් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Your Comments