හමුදා හෙළිකොප්ටරයක් කඩා වැටී 25 දෙනෙක් මරුට

31

නිරිතදිග ඇෆ්ගනිස්ථානයේදී හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව තිබෙනවා.
එහි ගමන් ගත් මගීන් සහ ගුවන් නියමුවන් ඇතුලු විසිපස්දෙනා මියගොස් අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරයේ පාලන බලය නියමුවාගෙන් ගිලිහී ගොස් අනතුර සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
එභෙත් තම සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාර හේතුවෙන් යානය අනතුරට ලක්වූ බවයි තලේබාන් සංවිධානය සදහන් කළේ.

 

Your Comments