සෝනියා ගාන්ධි යළි කොංග්‍රස් නායකත්වයට

19

ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට 72 හැවිරිදි සෝනියා ගාන්ධි යළි පත් කර තිබෙනවා.

ඒ, ඊයේ රැස්ව කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්.

පසුගිය මැතිවරණ පරාජයෙන් අනතුරුව රාහුල් ගාන්ධි පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙලෙස නව නායකයෙකු තෝරා ගැනුණේ.

Your Comments