විශ්ව විද්‍යාලයකින් පෙට්‍රල් බෝම්බ 4000ක් හමුවෙයි [PHOTOs]

8

හොංකොං හි විශ්වවිද්‍යාලයක තිබී පෙට්‍රල් බෝම්බ 4000ක් පමණ සොයා ගෙන තිබෙනවා.

දින දෙකක සෝදිසි මෙහෙයුම්වලදී එම පෙට්‍රල් බෝම්බ සොයා ගෙන ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

තවත් ආයුධ 573ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනුණා.

මීට සති දෙකකට පමණ පෙර විරෝධතාකරුවන් පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළු වී තිබූ නමුත් මේ වන විට එහි සමස්ත පාලනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා.

Your Comments