විකිලීක්ස් නිර්මාතෘට එරෙහි චෝදනා විමර්ශනයට ස්විඩනය යළි සූදානම්

13

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදුකරන බව ස්වීඩන් නීතීඥවරුන් නිවේදනය කර තිබෙනවා.
ලිංගික අපචාර සම්බන්ධයෙනුයි ඔහුට මීට පෙර චෝදනා එල්ලවූයේ.
කෙසේ වෙතත් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ඔහුට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගියදා ස්වීඩන් බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වසර 07 ක් රැදී සිටීමෙන් අනතුරුවයි.

Your Comments