ලොව විශාලතම එන්නත් නිෂ්පාදන කම්හලේ ගින්නක්

16

බටහිර ඉන්දියාවේ පිහිටා ඇති ලොව විශාලතම එන්නත් නිෂ්පාදන කම්හලේ හටගත් ගින්නෙන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

 

පූනේ නගරයේ පිහිටා ඇති මෙම කම්හල තුළයි කොවිඩ් මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතද නිපදවනු ලබන්නේ.

කෙසේ වෙතත් ගින්න හමුවේ එන්නත් නිෂ්පාදන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ලවී නොමැති බව ඉන්දීය වාර්තාවල සඳහන්.

Your Comments