ලොව වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට නයිජීරියාව පත්වෙයි

27

නයිජීරියාව ලොව වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එම වාර්තා උපුටා දක්වමින් එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ නයිජීරියානු ජන ගහනයෙන් මිලියන 14 ක් මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවයි.

එය මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ලොව අන් රටවල් හා සැසදීමේ දී එක් රටකින් වාර්තා වන වැඩිම අනුපාතයයි.

මෙම අනිසි මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් එරට ස්ත්‍රී දූෂණ සිද්ධින් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Your Comments