ලොව පුරා රටවල් රැසක සමාජය මාධ්‍ය ඇණහිටී

4

ලොව පුරා රටවල් රැසක ෆේස්බුක්, මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාල ඇණහිට තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් මෙම බි`ඳ වැටී මට හේතු වී ඇතැයි සැක කෙරෙන අතර රටවල් රැසක සමාජ මාධ්‍ය පරිශීලකයන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ෆෙස්බුක් ගිණුම්වලට පිවිසීමට නොහැකි බවයි.
මෙම තත්ත්වයට නිශ්චිත හේතු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ

මේ අතර ලොව පුරා ජී මේල් සහ ගූගල් ඩ්‍රයිව් පද්ධතිය ඊයේ දිනයේ බිඳ වැටීමකට ලක් වුණා

මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑම එල්ල වූයේ අමෙරිකාව ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලටයි

Your Comments