ලොව පුරා කොවිඞ් ආසාධිතයින් ගණන 59 ලක්ෂය ඉක්මවයි

18

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 59,10,176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,62,117ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තවත් පුද්ගලයින් 25,83,530 කට ආසන්න පිරිසක් පූර්ණ් සුවය ලබා ඇති බව ද සඳහන්.

Your Comments