ලොව පුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

9

ලොව පුරා කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 50 සීමාව පසුකර තිබෙනවා.
ඉන් පුද්ගලයින් තුන් ලක්ෂ 25, 156 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19,70,918ක්.

Your Comments