රෝහින්ග්‍යා සරණාගතයින් 69 දෙනෙකු බංගලාදේශ මුහුදු සීමාවේදී අත්අඩංගුවට

11

රොහින්ග්‍යා සරණාගතයින් 69 දෙනෙකු බංග්ලාදේශ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීතිවිරෝධී ලෙස මලයාසියාවට යාමට උත්සාහ දැරීමේ දීයි.
මෙම පිරිස යාත්‍රාවකින් මලයාසියාවට යමින් සිටියදීයි බංග්ලාදේශ මුහුදු සීමාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාරතා සදහන් කළා.
මෙලෙස රොහින්ග්‍යා සරණාගතයින් වැඩි වශයෙන් තායිලන්තය, මලයාසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට සරණාගතයින් ලෙස පැමිණෙන බව සදහන්.

Your Comments