රුසියානු ජනපති සමග සාකච්ඡා කරන බව අමෙරිකානු ජනපති කියයි

12

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමඟ සාකච්ඡා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ඒ ජපානයේදී පැවැත්වෙන ජී 20 සමුළුව අතුරතුරදී.
චීනය සමඟ මේ වනවිට මතුව ඇති වෙළඳ අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ එහි මුලික අරමුණක්.

Your Comments