රාහුල් ගාන්ධි ජම්මු කාශ්මීරයට

12

කාශ්මීරයේ වත්මන් තත්ත්වය පිළීබද සොයා බැලීම සදහා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසක් අද එහි සංචාරයක නිරත වනවා.
ඔවුන් ගුවන් මගින් ශ්‍රී – නගර් වෙත යාමට නියමිත බව සදහන්.
කෙසේ වෙතත් රජය ඉල්ලා සිටියේ ඔවුන්ට කාශ්මීර ප්‍රදේශයට යෑමෙන් වලකින ලෙසයි.
ජම්මු කාශ්මීරය ඉන්දීය රජය විසින් ප්‍රාන්ත තත්ත්වයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

 

Your Comments