රන් ආකරයේ සිරවී සිටි පතල්කරුවන් 09 දෙනෙකු සති දෙකකට පසු මුදාගනී

8

චීනයේ – ෂැංඩොං ප්‍රාන්තයේ හුෂාන් රන් ආකරයේ සිරවී සිටි පතල්කරුවන් 09 දෙනෙකු සති දෙකකට පසු මුදා ගෙන තිබෙනවා.

 

රන් ආකරය පිවිසුමේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඔවුන් එහි සිරවූයේ පසුගිය ජනවාරි 10 වනදායි.

පතල්කරුවන් 09 දෙනෙකු මුදා ගනු ලැබුව ද තවත් අයෙකු මුදාගත් පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

 

Your Comments