මොක්සිකෝවත් කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවූ රටවල් අතරට

16

කෝවිඞ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවු රටවල් අතරට මෙක්සිකෝව ද ඇතුළත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව ගෙවුණු පැය24ක කාලය ඇතුලත එරටින් වාර්තා වන කෝවිඞ් මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 104ක්.

මේ වන විට මෙක්සිකෝවෙන් වාර්තා කෝවිඞ් ආසාදිතයින් ගණන 1,019,543ක්.
ඉන් 766,361 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

කෝවිඞ් මරණ වැඩිම රට ලෙස අමෙරිකාව වාර්තා වන අතර බ්‍රසීලය සහ ඉන්දියාවට පසුව සිව් වන ස්ථානයේ පසු වන්නේ මෙක්සිකෝවයි.

Your Comments