මියන්මාර හමුදාව දරුවන් 43 කට දිවි අහිමි කරයි

4

මියන්මාර් හමුදා කුමන්ත්‍රණයෙන් දරුවන් 43 දෙනෙකු මිය ගොස් ඇති බව සේව් ද චිල්ඩ්රන් සංවිධානය පවසනවා.
එම සංවිධාන වාර්තා සදහන් කලේ ඝාතනයට ලක්ව ඇති ලාබාලතම දරුවාගේ වයස අවුරුදු 7ක් බවයි.

හමුදාවට එරෙහි විරෝධතා හමුවේ පුද්ගලයන් 536 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

මියන්මාර හමුදා සහ සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් තත්වයන් ද උග්‍ර වී ඇති බැවින් මියන්මාර වැසියන් ආරක්ෂාව පතා වෙනත් රටවලට පළා යාමට උත්සහ ගෙන ඇති බවයි එක්සත් ජාතිීන්ගේ සංවිධානය සදහන් කලේ.

Your Comments